SciTech Publishing Corporation (Pvt) Ltd.

Month: December 2017

විදු වැකිය

නොබා සැදිය යුතු බබා සේවා

"දැන් maternity leave (ප්‍රසුත නිවාඩු) ඉවර වෙන්නත් ලඟයි. අනේ මන්දා මොනවා කරන්න ද කියලා. බබාව දාල යන්න කෙනෙක් නැහැ. අපේ අම්මා නංගිගේ බබා බලාගන්නවා. මහත්තයාගේ අම්මවවත් ගෙන්න ගන්න බලන්න ඕනේ" මේ ටික කලකට පෙර අප ලංකාවට පැමිණි විට අපගේ හිතවත් කාර්යාල නිලධාරිනියකගෙන් නැඟුණු අඳෝනාවකි. එදිනම…
Environment

අප රකින්නට අයිරින් ඇවිල්ලා!

"ගාල්ලට ගං වතුර", "යාපනය මුහුදට", "මධ්‍යම කඳුකරයේ බෑවුම්වල ජනතාවට රතු එළිය". මේ සති කිහිපයකට පෙර ලංකාවේ පුවත්පත්වල සිරස්තල ය. පසුගිය වසර කිහිපය මාධ්‍යට හුස්ම ගැනීමටවත් විරාමයක් නොතිබුණ කාල පරිච්ඡේදයකි. දේශපාලන සුළි කුණාටුවලට අමතරව ලංකාව දෙවනත් කරමින් එකක් පසුපස එකක් ස්වභාවික විපත් පැමිණෙන්නට විය. මෑතක සිට…
Food

බීර තිත්ත බව අැත්තයි ද?

මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ මතකය අවදි වූවා. සීනි සහිත බීම පානයට වඩා බීර පානය සුව දායක ද යන ප්‍රශ්නය නිසා, සෑම දේකටම කියන්නට දෙයක් ඇති සමාජ ජාල වෙබ් අඩවිකරුවන්ටත්,…
Technology

අනාගතේ රොබෝ අතේ?

අප අනාගතය ගැන බලා ගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ සාත්තරකරුවෙකු, නක්‍ෂත්‍රකරුවකුට අපේ හඳහන ලබා දී ඔහුගේ ගණන් බැලීමට අනුව අනාගතය තීරණය කිරීම ය. අවාසනාවකට මෙය රට කරවන මහාමාත්‍යාදීන්ගේ සිට එදා වේල සොයා ගන්නා හිඟන්නා දක්වා ම පැතිර ඇති ප්‍රවණතාවයකි. තමතමන්ගේ හැකියාවේ හැටියට ගමේ දේවාලයේ සිට…