SciTech Publishing Corporation (Pvt) Ltd.

Chemistry

තෙල් ගැන ‘තෙලක්’ !

  සත්ත්‍වයා ස්වභාවයෙන්ම කලබල වනසුලු ය. දෙල් කොළයකට වැටුණ බෙලි ගෙඩියක් නිසා ලෝකය පෙරලෙනවා යැයි කැලේ කඩාගෙන දිවූ හාවාගේ කතාව ඔබට මතක ඇතැයි සිතමි. තත්ත්‍වයෙන් බාල තෙල් නැවක් හරවා යැවූ බවට වූ ප්‍රවෘත්තියත් සමගම කලබල වූ අපේ ඇත්තන් සිදු කළේ ද එවන් අලකලංචියකි. ඒ හේතුව නිසා බොහෝ ඉන්ධන…

කාපු ගමන් තිබහ හැදේ – කියන්න බෑ හැදෙන ලෙඩේ

නිවසේ සකසන ආහාරවලට වඩා පිටතින් ගෙනෙන ආහාරවලට ඇතැමුන් දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාමවලින් හැඳින්වෙන මෙකී රසකාරක දීර්ඝකාලීනව පරිභෝජනය කිරීමෙන් ශරීරයට අවැඩක් වන්නට පුළුවනි.…
Kosuke Morita of Riken points to 'nihonium' on the revised periodic table of elements

ආවර්තිතාවට අලුතෙන් මූලද්‍රව්‍ය හතරක්

ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාව පිලිබඳ අන්තර්ජාතික එකමුතුව විසින් පසුගිය නොවැම්බර් මස 28 වන දින ආවර්තිතා වගුව සඳහා එක් වූ නවතම මුලද්‍රව්‍ය හතරක නම් සඳහා අනුමැතිය ලබා දී ඇත. එය සිදු කොට ඇත්තේ මාස පහකට වැඩි මහජන විචාර කාලයකින් අනතුරුව ය. ඒ අනුව නම් කළ…