SciTech Publishing Corporation (Pvt) Ltd.

Environment

තිරසර නො කළොත් පරිසරේ – ලොවෙන් හරි අඩක් අනතුරේ

“මේ මහපොළොව මිනිසාට අයිති නැත. මිනිසා අයිති වන්නේ මහපොළොවට ය. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක්…

ගං වතුර බැස යන විට

"ගං වතුර බහු-සංසිද්ධීන්වලට (multiple flood events) ලංකාවේ තියෙන සුදානම කුමක්ද?" මහාචාර්ය බිස්වජිත් ප්‍රධාන් මගෙන් විමසන්නේ, වැල්ලවත්තේ මුහුදු වෙරළට සමාන්තරව ඇවිදගෙන යන අතරතුර දී ය. ඒ පසුගිය වසරේ දී ය. ඉකුත් වසරේ දී ලංකාවේ පැවති ස්වභාවික විපත් අවම කරගැනීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ඔහු සහ මා ලංකාවට පැමිණියේ…