SciTech Publishing Corporation (Pvt) Ltd.

Biotechnology

රේඩියෝ අහන්නයි සීනි බලන්නයි දෙකට ම දහදිය!

ඔබේ දුරකතනයේ හෝ ඔරලෝසුවේ බැටරිය ක්‍රියා විරහිත වී ඇත් ද? එය නැවත පණ ගැන්වීමට ක්‍රමයක් සොයමින් ලතැවෙමින් පසු වන්නේ ද? නැවත පණ ගැන්වවීමට තවත් විදුලි බලය හෝ වෙනත් විසඳුමක් නොමැති නම් ඔබ කුමක් කරන්නේ ද? මෙවන් අවස්ථාවක තමන්ගේම සිරුරෙන් ගලන දහඩිය මගින් එම බැටරි පණ…

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විදුලි බලාගාරයක්

නිරතුරුව කැලැතෙමින් ඇති ජීවී බැක්ටීරියා සෛලවලින් සැදි තරලක්, කුඩා විදුලිබලාගාරයක් බවට හැරවිය හැකි යැයි කිව හොත් ඔබ පුදුම වනු ඇති.  එහෙත්, කැලතෙන ද්‍රවයක් තුළ රටාවකට චලනය වන බැක්ටීරියා උපයෝගී කරගනිමින් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවා ගැනීමේ උත්සාහයකට විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. පෙරදී ද මෙවැන්නක් අත්හදා බලා…

නැනෝ අංශු කටට – සුපිරි සේද පිටට

පට පණුවන්ට කාබන් නැනෝ කෙඳි කෑමට දී සවිශක්තියෙන් වැඩි සුපිරි සේද නිපදවා ගන්නට චීන පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. සේද කෙඳි නිපදවන්නේ පට පණුවන්ගේ ඛේට ග්‍රන්ථිවල ඇති දියරමය ස්වභාවයක් ගන්නා සිල්ක් ප්‍රෝටීනවලිනි. විශේෂයෙන් සැකසුන ග්‍රැෆීන් හෝ කාබන් නැනෝ නළ අඩංගු මිශ්‍රණයක් මල්බෙරි ශාක පත්‍රවලට විසිරුවා හැර,…