SciTech Publishing Corporation (Pvt) Ltd.

Nature

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“ සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය.‍ දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන…

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට     පුංචි ලෝකාන්තය එක් පසෙක අහස එළිය වන්නේ, මෙදෙස නැගෙනහිර යැයි කියන්නාක් මෙනි. මා මුහුන ලා සිටින්නේ ද එදෙස ය. කුරුලු කූජනය එන්න එන්නම තීව්ර වේ. හිරු උදාවට තවත් කල් වේලා ඇත. නින්දෙන් අවදි වූ මා වාහනයේ ද්වාරය හැර…

හෝටන් තැන්න 1 – මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ…

  මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ හෝර්ටන් තැන්න වෙත ළඟා වන විට රෑ බෝ වී තිබිණි. වනෝද්‍යානයේ කඳවුරු බිමක් අප වෙනුවෙන් වෙන් කර තිබුණත්, සවස හතරට පෙර ඒ වෙත ළඟා විය යුතු වූයෙන් දැන් වනෝද්‍යානය තුළට යා නොහැකි ය. නවාතැනක රැය පහන් කිරීමට ද…