SciTech Publishing Corporation (Pvt) Ltd.

Science

general science articles

අපට වගක් නැති – ලොවට අගේ ඇති – මැජික් ජලය!

  ජලය බොහෝ සංවේදී මාතෘකාවක්. ජීවය ඇති වූ දා පටන් ම ජලය-ජීවය එකට බැඳී පැවතුණා. ලෝකයේ ශිෂ්ටාචාර සියල්ල ම පාහේ බිහි වූයේ ජලය ඇසුරේයි. ඉන්දු නිම්න, නයිල්, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සහ හොවැංහෝ යන ශිෂ්ටාචාර සියල්ලම ඒ ඒ නදී ආශ්‍රිතව බිහි වීමෙන් ම මිනිසාගේ කටයුතුවලට ජලය කෙතරම් සමීප,…

මරණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් ත්‍යාගය

ලෝකයට, රටට, හෝ සමාජයට වටිනා සේවයක් කළ උදවියට කෘතගුණ සැළකීමක් විදියට බොහෝ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ආදි කාලයේ සිටම පැවත එන සිරිතක්. සුදුසු වුවත්, නැති වුවත්, රජවරුන්ට බැල මෙහෙවර කළ අයට ගම්වර සහ නොයෙකුත් පදවි තානාන්තර දීම රජ කාලයේ තිබුණ පුරුද්දක් වුවත්, වර්තමාන දේශපාලනයෙත් එය…

අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත

විද්‍යාඥයකුගේ ජීවන වෘත්තාන්තයක් කෘතියක් හැටියට එළිදැකීම, යම් වැදගත්කමකින් යුක්ත වෙයි. යම් හෙයකින් එම කෘතිය විද්‍යාඥයාගේ විද්‍යා ජීවිතය ද සම සේ හාරාවුස්සන්නට පෙලඹේ නම්, එහි වැදගත්කම ඉහළ යයි. මෙකී විද්‍යා ජීවිතය දැකිය හැකි වන්නට නම්, කෘතිය රචනා කරන කවර කෙනකු හෝ එම ක්ෂෙත‍්‍රයෙහි ලා ප‍්‍රාගුණ්‍යයක් වඩා…