SciTech Publishing Corporation (Pvt) Ltd.

Technology

ලෝකෙ ලොකුම බැටරිය හදන ටෙස්ලා

දිනෙන් දින උග්‍ර වන බලශක්ති අර්බුදයට පිළියම් ලෙස විවිධ විදුලි ජනන ක්‍රම යොදාගත්ත ද ප්‍රධාන ම ගැටලුව වනුයේ එම විදුලිය ගබඩාකර තබා ගන්නේ කෙසේ ද යන්නයි. ඊට කදිම විසදුමක් ලෙස පුනර් ආරෝපණ ලිතියම් අයන බැටරි තාක්ෂණය උපයෝගී කර ගැනීමට ලෝකප්‍රසිද්ධ ටෙස්ලා (TESLA) ආයතනය සමත්ව ඇත.…

රැහැන් රහිත විදිලියට තවත් ටිකක් ලං වෙලා…

රැහැන් රහිත විදිලි සම්ප්‍රේෂණය තවමත් ඇත්තේ ළදරු අවදියේ ය. එයට හේතු වන්නේ එහි දී සිදුවන ශක්ති හානිය සාමාන්‍ය රැහැන් සහිත විදුලි සම්ප්‍රේෂණ ක‍්‍රමයකට වඩා වැඩි වීම මෙන්ම එම ක‍්‍රමය වැඩි දියුණු කිරීමේදී නැගෙන ප‍්‍රයෝගික අපහසුතා බොහෝ වීම ය. එහෙත්, මෙතෙක් පැවති එක් ප‍්‍රයෝගික ගැටලුවක් විසදීමට…

ගැඹුරට යා හැකි රොබෝවෙක් පේරාදෙණියෙන්

දිය යට කිමිදෙන රෝබෝවක් නිපදවීමට පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්ව සිටිති. මෙහි සුවිශේෂත්වය වන්නේ දිය යට කිමිදීමට මෙන්ම අවශ්‍ය දිශාවකට හැරවීමකින් තොරව ම ගමන් කරවිය හැකිවීම ය. මෙම රොබෝව දිය යට මීටර් තුනක් පමණ ගැඹුරට ගෙනයා හැකි ය. මෙකී ව්‍යාපෘතිය…

අරටුවක් මෙන් හයිය ගඩොලක් මොරටුවෙන්

බිත්ති බැඳීම සඳහා දැනට අප රටේ බහුලව භාවිතයට ගැනෙන්නේ සිමෙන්ති ගඩොල් සහ මැටි ගඩොල් ය. මේ දෙවගේ ම අඩුපාඩුකම් රැසකි. සිමෙන්ති ගඩොල් තැනීමට වැලි මෙන්ම සිමෙන්ති ද වැඩියෙන් වැය වේ. ඒවායෙන් තැනූ ගොඩනැගිලිවල ඇතුළත රස්නය ද වැඩි ය. අනෙක් අතට මැටි ගඩොල් පිළිස්සීමට අධික තාප…
  • 1
  • 2