ග්‍රහක වළල්ලට අපෙන් හතක්
අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ලේ අලුත් ග්‍රහක හතක් සොයා ගැනීමට ශ්‍රී ලංකික සිසු පිරිසක් සමත්ව සිටිති. ඔවුන්මෙම සමත්කම දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ උපදේශක මණ්ඩලය විසින් අන්තර්ජාතික තාරකාවිද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකාවේ හාඩින්-සිමන්ස් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කැරුණු ග්‍රහක හා භූ සමීප වස්තු සෙවීමේ…