නූපන් ළදරුවන්ගේ සුවදුක් සොයන්න නවීන ක්‍රමයක්
ශ්‍රී ලංකාවේ එක් වසරක දී නොමේරූ ළදරු උපත් 24,500ක් පමණ සිදු වේ. එලෙස, මවු කුසයෙන් අඩු වයසින් බිහි වීම එම ළදරුවන් ගේ වර්ධනයට හා මුල් ළමා විය සංවර්ධනයට බෙහෙවින් බලපාන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ඊට ප්‍රධානත ම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අඩු…