SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: March 2017

විදු වැකිය

වතපොතේ තටු ලබන (අ)විද්‍යාව

මහාචාර්ය රාජ් සෝමදේව යනු මෙරට බිහිවූ අද්විතීය පුරා විද්‍යාඥයෙකි. මෙම ක්‍ෂේත්‍රයේ ස්වභාවය අනුවම එතුමාට එක් ගවේෂණ කටයුත්තක් සඳහා වසර කිහිපයක්වත් ගතවන බව මම අනුමාන කරමි. සමහර විට දීර්ඝ කාලීන කැනීම් කටයුත්තකින් පසු පුරා විද්‍යාඥයා සොයා ගන්නේ සාමාන්‍ය ජනතාවට වැදගත්කමක් නොපෙනෙන හෝ ගෝචර නොවන අංගයක් ද…
Physics

වායු මිරිකා ලෝහ තනන ශ්‍රී ලාංකික විද්‍යාඥයා

භෞතික විද්‍යාවේ විශේෂ සොයා ගැනීමක් පිළිබඳව පසුගිය දා අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් විය. අධ්‍යතන භෞතික විද්‍යාවේ තෙවැනි විශාලත ම ගැටලුව හැටියට සැලකෙන ලෝහමය හයිඩ්රජන් නිපදවීමේ මූලික පියවර තැබීම එම සොයා ගැනීමයි. ලෝහමය හයිඩ්රජන් නිපදවිය හැකි යැයි යන්න, මීට සියවසකට ආසන්න කාලයක සිට විද්‍යාඥයන් දැන…
  • 1
  • 2