SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: April 2017

Paleontology

ඌරු දළෙන් මාල තැනූ ආදි මිනිස්සු

නවීන ලෝකයේ විලාසිතාවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. ඒ ගැන කතාකරන්නේ ද මහ ඉහළිනි. එහෙත්, අලුත් ලෝකයේ දෙයකැයි සිතා සිටින මේ විලාසිතා ගැන කතාව ගල් යුගය තෙක් දිව යන්නේ යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඒ යුගයේ විලාසිතා තරමක් අමුතු ය. මේ අමුතු විලාසිතා කතාව දිගහැරෙන්නේ ඒ…
විදු වැකිය

රටක් යට කළ කුණු කන්දක්

අපි දිගටම ලිව්වෙමු. පසුගිය දශක දෙක පුරාවට විද්වත්හු කිහිප දෙනෙකු ම පත්තර පිටු පුරා කුණු ගැටලුව පිළිබඳව ලිවූ හ. ඝන අපද්‍රව්‍ය එකතුවීම, එය ධන සම්පතක් කරගත හැකි ආකාරය, එය ජාතික ව්‍යසනයක් විය හැකි ආකාරය, විසඳුම් සහ මග පෙන්වීම් ආදී සියලු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි…
Paleontology

අයිස්යුගයේ දී ත් දත් පුරවලා !

දන්ත සායනය ගැන මතක් කළත් ඇතමෙකුට තරු විසි වේ. ඇතැම් විට ඒ කුඩා කාලයේ අත්දැකීමක් නිසා විය හැකි ය. ඒත් ඔබ අයිස් යුගයේ ජීවත් නොවී මේ යුගයේ දිවි ගෙවීම, වාසනාවක් හැටියට සැලකිය හැක්කේ, ඒ යුගයේ ද දත්පිරවීම කළ බව නවතම පර්යේෂණයකින් හෙළිවන නිසා ය. ධාන්‍ය…
විදු වැකිය

පැයට කිලෝමීටර 828,000ක වේගයෙන් යන අපි

අපි හැල්මේ ගමන් කරමු. ජාති, ආගම්, කුල, ගෝත්‍ර බේදවලින් තොරව අපි සියලු දෙනාම පැයට කිලෝ මීටර 828,000 වේගයෙන් ගමන් කරමු. ඒ සක්වළ ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහා ය. සුර්යයා ප්‍රමුඛ මුළු සෞරග්‍රහ මණ්ඩලයම මෙම ගමනේ යෙදෙයි. මේ පරිභ්‍රමණය එක් වටයක් සම්පුර්ණ කරන විට අපි…
විදු වැකිය

කැවුම් බැද්ද තෙලෙන් රවුම් ගහන කාලේ අත ළඟයි!

මේ, අවුරුදු සමයට කැවුම් සැදීමට සුදානම් වන කාලයයි. එදා ගමේ ගොඩේ සෑම නිවසකම ලිප මත හෙබවුණු තෙල් තාච්චිය අද සල්ලිකාර ගම්බද නිවෙස්වලට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආම්පන්නයක් වී ඇත්තේ තෙල් දැන් ගිනිගණන් නිසා ය. අප දශක ගණනාවක් තිස්සේ බැදුම් බැදීමට පාවිච්චි කොට ඉවත දැමු තෙල්…
Health/Medicine

වයසට යනවිට සරුබව අඩු වේ – අඩු වයසින් නම් ප්‍රතිඵල වැඩි වේ

ලෝකය කෙතරම් වෙනස් වුවත්, සැමදා නව ජීවයකට ජීවය දෙන්නී ගැහනියම ය. එහෙත් ඒ ගැහැනුකමට  සීමා මායිම් නැත්තේ ද නොවේ. "ගැහැනු ළමයෙක් වුණාම ඉක්මනට කසාද බදින්න ඕන" වැඩිහිටියන් කියන්නේ එහි සැබෑ විදුහුරු තේරුම දැන වන්නටම බැරිමුත් ඒ අපේ පැරැන්නන් අත්දැකීමෙන් දැන සිටි දේය. අපේ පැරැන්නන් අත්දැකීමෙන්…