ගං වතුරේ නිවුන් සොහොයුරිය – නියඟය
යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කරයි". පුවත්පතක් කියෙව්වත්, රූපවාහිනිය නැරඹුවත් නිරන්තරයෙන් ජල ගැලීම් ගැනම…