යට උණුහුමෙන් උඩට විදුලිය
සිය බලශක්ති අවශ්‍යතා පෘථිවි තාපය උපයෝගී කරගනිමින් සපුරාගැනීමට බොහෝ රටවල් දැන් දැන් යොමුවෙමින් තියෙනවා. මෙකී බලශක්තිය ඉන්දුනීසියාවේ ගැඹුරු තාප ලිංවල මෙන් ම ඔබ ගෙවත්තේ ද තිබිය හැකි යැයි කීවොත් ඔබ පුදුම වනු ඇති! අඩුවීගෙන යන ඛනිජ තෙල් සදහා භූතාප ශක්තිය කදිම ආදේශකයක්! එමඟින් ඛනිජ තෙල්…