අපි කවදා හරි මග යමු ද?
මීට සති කිහිපයකට පෙර අපි ඉන්දියානු මිතුරෙකු ද සමග බැංගලෝරයේ කාර්ය බහුල මාවතක ඇවිදගෙන යමින් සිටියෙමු. කෙටි දුර පරතරයකින් පිහිටි උක් පැණි සහ පළතුරු යුෂ විකුණන කරත්ත කඩද, මාර්ග අලුත්වැඩියා කටයුතුවලින් පසු ඉවත් කර නො ගත් පස් සහ කොන්ක්රීට් සුන්බුන් ගොඩවල් ද හේතුවෙන් අපට නිතරම…