නොමිලේ අධ්‍යාපනයෙන් කෙළියේ කාටද?
ඒ 70 දශකයේ අග භාගයයි. අපේ පුංචි අම්මා තම ප්‍රථම ගුරු පත්වීම ලැබී ය. ඒ කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි තඹගල්ල ප්‍රදේශයේ පාසලකට ය. ඒ වන විට කුඩා කොලු ගැටයකු වූ මට දෙමව්පියන් සමග කිහිප වතාවක් මේ පාසලට යෑමේ අවස්ථාව හිමි විය. එය ලංකාවේ සැබෑ…