අලුත් අමුතු ගස්වැල් ගැන – ඇහැගහගෙන පරිස්සමින්!
"ජලජ පැළෑටි විශේෂයක් මහකනදරාව වැව ආක්‍රමණය කරයි", මේ පසුගියදා අපට අසන්න ලැබුණ තොරතුරකි. කටුසහිත, දැලක් මෙන් ජල පෘෂ්ඨයට පහළින් පාවෙන මේ ආක්‍රමණකාරී ජලජ පැළෑටිය ඉතා කෙටි කාලයක දී වැවේ විශාල ප්‍රදේශයක් තම අණසකට නතු කරගෙන තිබේ. මෙම තත්වය තව දුරටත් වැඩි දියුණු වුව හොත් එම…