SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: January 2018

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 7

“කොහොමද වොෂිංටන් නගරය ඔබට? ” ආයතනය වටා රැ‍ගෙන යන අතරතුර දී ස්ටෙෆනී විශ්වගෙන් විමසුවා ය. “නරකම නෑ… මම මීට ඉස්සෙල්ලත් මෙහාට ඇවිත් තිබෙනවා… උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා… ඊට පස්සෙ සම්මුඛ පරීක්‍ෂණයටත් ආවානෙ…. නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 6

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි, ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසිවලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 5

තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී. දුක් වෙන්නට හේතුවක් නැත. සියල්ල හොඳින් සිදු වේවි. අතරමග හෝටලයකින් මිල දී ගත්…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 4

“විශ්ව සමාධි සූර්යබණ්ඩාර….” “ඔව්…” “වයස අවුරුදු 30 යි…” “හරි….” “ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්වවිද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….” මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 3

“ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්…” “ඔව්…” “වයස තිස් දෙකයි.” “ඔව්….” “විවාහකද?” “නැහැ….” “ඇයි ඔබ බර්ක්ලි විශ්වවිද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුණේ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.” “ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 2

“එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන. නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්. දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ.“ “ඔබට පිස්සුද ඩෙනිස්... “…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 1

පූර්විකාව මෙය සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සිය සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය සත්‍ය සිදුවීම් පෙළක් ද විය හැකි නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තිවලින් බැහැර වූ මේ සිදුවීම් පෙළහි අවසානය කුමක් වේ දැයි තවමත් මා නො දන්නේ මේ සියල්ල…
Environment

විකල්ප බලශක්තිය විකල්පයක් ද?

නොපෙනෙන නොතේරෙන දේවලට බිය වී ඒවා දේවත්වයෙන් සැලකූ ඉතිහාසයකි මිනිසාට ඇත්තේ. සූර්යයා, ගින්දර, ජලය, සුළඟ, අකුණු ආදිය සියල්ලටම දෙවියන් අරක්ගෙන සිටින්නේ ඒවායේ වූ තේරුම්ගත නොහැකි වූ අද්භූත බව නිසා ය. එනමුත්, වර්තමාන ලෝකයේ මිනිසා මේ සියල්ල ජයගෙන ඇතිවාක් පමණක් නොව ඒවා සිය භාවිතාවට ද යොදා ගන්නවා. මිනිසාගේ…