පිටස්තරයා 26
“මට හිතාගන්න බෑ මොලී ඇයි මම ඔයාව සැක කළේ කියලා......” උදාසන සිට සිදු වූ සියල්ලම පවසා අවසානයේ විශ්ව මොලීගෙන් සමාව අයැදුවේ ඉතාම බැගෑපත්ව ය. මොලී ඒ සියල්ල සාවධානව අසා සිටියා මිසක්, කිසිදු වෙනසක් හෝ වදනකින් හෝ යමක් එකතු කළේ නැත. නමුත් ඇය ඉතා ගැඹුරු කල්පනාවක නිමග්න වී සිටියා ය. තමා…