පිටස්තරයා 27
“තව ටික දවසක් විශ්වට රෝහලේ ඉන්න සිදු වේවි.... මොකද කියනවා නම්, එයාට නැවතත් ශල්‍යකර්මයක් කරන්න වෙනවා.... ඒ විතරක් නෙවෙයි ඉස්සරට වඩා දැඩි පුනරුත්ථාපනයකට යන්න සිදු වේවි... එයාගෙ කකුලට පිටතින් යෙදූ ටයිටේනියම් තහඩු සහ ඇණ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්.... තත්ත්වය හිතුවට වඩා තරමක් බරපතලයි. නමුත්…