පිටස්තරයා 29
තමා ඉගෙනගත් විද්‍යාවට අනුව නම් මළ සිරුරක් වුවත් මේ තරම් සීතල වන්නට පැය ගණනාවක් ගත විය යුතු බව මොලීට හැඟුණා. මෙතැන කිසියම් හෝ වැරැද්දක් සිදු වී තිබෙනව ද? විශ්ව නිද්‍රාවට පත් වී පැයක පමණ කාලයක් ගත වී ඇති බව ඇයට තේරුණේ ඇය සහ සිමෝනා නිවස අස්පස් කිරීමට ගත…