පිටස්තරයා 32
“අපි අද රෑ කෑමට එළියට යමු ද?” මොලී විශ්වගෙන් ඇසුවේ “ඉතිං” ප්රශ්නයට පිළිතුරක් නොලැබූ නිසා... ඒ ප්රශ්න දෙක අතරේ විශ්ව සිටියේ කල්පනාවක නිමග්න වෙලා... නමුත් එය මොලීගේ ‘ඉතිං’ ප්රශ්නයට පිළිතුරක් සොයන අටියෙන් නොවෙයි... “විශ්ව.......” මොලී නැවතත් විශ්ව ඇමතුවා... “ඔව්... ඇයි?” “ඔයා හිටියෙ මේ ලෝකෙ නෙවෙයි…