අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත්…