ශිල්පසේනා – විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය 2019 ජූලි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ. නව නිපැයුම් සහ විද්‍යා තාක්ෂණයට අදාළ විවිධාකාර ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් එහි ඇති අතර විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නව නිපැයුම් කරුවන් විශාල පිරිසක් ද ඊට දායක වේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙන් සංවිධානය කැරෙන මෙම ප්‍රදර්ශනය ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් පලාත්වල පැවැත් වීමට ද අදහස් කර ඇත.
Like this:
Like Loading...
FREE Shipping on orders over Rs.1500/= Dismiss