වී ගොවිතැන නවත්වමුද?
මන්ප්රීති සිං පංජාබයේ වී ගොවියෙකි. වසර දහස් ගණනක සිට වී ගොවිතැනට අවශ්‍ය ජලය මන්ප්රීති සිංලාට වැසි දෙවියෝ ඕනෑවටත් වඩා ලබා දුන්නේය. එහෙත් දැනට දශක දෙකක පමණ සිට සියල්ල වෙනස් වෙමින් පවතී. පංජාබයට දැන් වැස්ස ලැබෙනවාට වඩා නොලැබෙන වාර ගණන වැඩිය. එදා මෙන් හිතේ හැටියට කුඹුරු…