SciTech Publishing Corporation (Pvt) Ltd.

Author: පියල් ආරියනන්ද

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 2

“එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන. නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්. දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ.“ “ඔබට පිස්සුද ඩෙනිස්... “…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 1

පූර්විකාව මෙය සිදුවීම් පෙළක් පමණි. මා සිදු කරන්නේ ඒ සිය සිදුවීම් එක්තරා පිළිවෙලකට පෙළගැස්වීම පමණි. මෙය සත්‍ය සිදුවීම් පෙළක් ද විය හැකි නමුත්, සියයට සියයක්ම සත්‍ය නොවීමට ද පුළුවන. අතිශයෝක්තිවලින් බැහැර වූ මේ සිදුවීම් පෙළහි අවසානය කුමක් වේ දැයි තවමත් මා නො දන්නේ මේ සියල්ල…
Environment

විකල්ප බලශක්තිය විකල්පයක් ද?

නොපෙනෙන නොතේරෙන දේවලට බිය වී ඒවා දේවත්වයෙන් සැලකූ ඉතිහාසයකි මිනිසාට ඇත්තේ. සූර්යයා, ගින්දර, ජලය, සුළඟ, අකුණු ආදිය සියල්ලටම දෙවියන් අරක්ගෙන සිටින්නේ ඒවායේ වූ තේරුම්ගත නොහැකි වූ අද්භූත බව නිසා ය. එනමුත්, වර්තමාන ලෝකයේ මිනිසා මේ සියල්ල ජයගෙන ඇතිවාක් පමණක් නොව ඒවා සිය භාවිතාවට ද යොදා ගන්නවා. මිනිසාගේ…
Technology

ලෝක යුද්ධයකට අත වනන බැලිස්ටික් මිසයිල

ඈත අතීතයේ කඩු කිණිසි තෝමර හෙල්ලවලින් යුධ කළ අප, දුර ඇති ඉලක්ක වනසා දැමීමට භාවිත කළේ දුණු-ඊ ආදී ආයුධයි. පුරාතන චීනුන්වෙඩි බෙහෙත් සොයා ගැනීමත්, ඒවාසතුරන් නැසීමට යොදා ගැනීමත් නිසා තුවක්කු වෙඩි උණ්ඩ බිහි වුණා. මේ සමගම වැඩි දුරක් ගොස් වැඩි හානියක් කළ හැකි ආයුධ සහ උණ්ඩ…
Health/Medicine

වේද වයසට යෑම අරහන් – මෙන්න ක්‍රමයක් වෙන්න තිරිහන්!

උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ නම් වයසට යෑමයි. ඒ වුණත්, විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස්. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. තවත් සමහරු වයසට වඩා මහළු පෙණුමයි. වැඩත් හිතන පතන ආකාරයත් බොහොම වයසක පුද්ගලයෙක් වගේ. තවත් සමහරු රූපලාවණ්‍ය…
Environment

අපට වගක් නැති – ලොවට අගේ ඇති – මැජික් ජලය!

  ජලය බොහෝ සංවේදී මාතෘකාවක්. ජීවය ඇති වූ දා පටන් ම ජලය-ජීවය එකට බැඳී පැවතුණා. ලෝකයේ ශිෂ්ටාචාර සියල්ල ම පාහේ බිහි වූයේ ජලය ඇසුරේයි. ඉන්දු නිම්න, නයිල්, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සහ හොවැංහෝ යන ශිෂ්ටාචාර සියල්ලම ඒ ඒ නදී ආශ්‍රිතව බිහි වීමෙන් ම මිනිසාගේ කටයුතුවලට ජලය කෙතරම් සමීප,…
Food

බීර තිත්ත බව අැත්තයි ද?

මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ මතකය අවදි වූවා. සීනි සහිත බීම පානයට වඩා බීර පානය සුව දායක ද යන ප්‍රශ්නය නිසා, සෑම දේකටම කියන්නට දෙයක් ඇති සමාජ ජාල වෙබ් අඩවිකරුවන්ටත්,…
Technology

අනාගතේ ඔබේ අතේ – අපේ තැනට රොබෝ එබේ!

  විද්‍යාඥයින් සහ අනාගතය දකින්නන් විවිධාකාර මට්ටමින් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්‍ව පිළිබඳව අනාවැකි පළ කරමින් සිටිති. ඒ, සිය අධ්‍යයනවල දත්ත උපයෝගී කර ගනිමිනි. මේ අනුව අනාගත ලෝකය තාක්‍ෂණයෙන් අනූන විය හැකි බව දත්ත නොමැතිව වුව ද අපට පුරෝකථනය කළ හැකි ය. දැනට ලෝකයේ භාවිත අන්තර්ජාලයට සම්බන්ධ…
Chemistry

තෙල් ගැන ‘තෙලක්’ !

  සත්ත්‍වයා ස්වභාවයෙන්ම කලබල වනසුලු ය. දෙල් කොළයකට වැටුණ බෙලි ගෙඩියක් නිසා ලෝකය පෙරලෙනවා යැයි කැලේ කඩාගෙන දිවූ හාවාගේ කතාව ඔබට මතක ඇතැයි සිතමි. තත්ත්‍වයෙන් බාල තෙල් නැවක් හරවා යැවූ බවට වූ ප්‍රවෘත්තියත් සමගම කලබල වූ අපේ ඇත්තන් සිදු කළේ ද එවන් අලකලංචියකි. ඒ හේතුව නිසා බොහෝ ඉන්ධන…
ICT

ගත්තු සැනින් රූප එවන අමුතු තාලෙ ටෙලිග්රෑමය

සමාජ මාධ්‍ය ඔබට කරදරයක් ද? කාලය කා දමන කටයුත්තක් ද?... වන්නට පුළුවනි. ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතක සැමරුම් හුවමාරු කර ගැනීමට, ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට Instagramවලින්…