SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Author: තාරක ගමගේ

Health/Medicine

මුහුණ අල්ලා කොරෝනා ඉල්ලා ගනිමු ද?

මුහුණ ඇල්ලීම නවත්වන්නේ කොහොම ද? කොරෝනා වයිරසය පමණක් නොව වෙනත් විෂබීජයක් වුව, ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා මුහුණ ඇල්ලීමෙන් වැළකීම ඉතා වැදගත් වේ. කෝවිඩ්-19 වයිරසය ලෝහ හෝ ප්ලාස්ටික් මතුපිට දින ගණනක් වුව ද නො නැසී පැවැතිය හැකි නිසා, නො සේදූ අතකින් උපැස් යුවලක් සකස් කිරීම…
Health/Medicine

SPRYNG sprung!

World’s Most Advanced Muscle Recovery Tool Amrah Akbar, Director, Health & Wellness of MAS Holdings (Pvt) Ltd, explains about their latest innovation, "SPRYNG" at the Shipasena Science and Technology exhibition recently held at BMICH premises, Colombo. It is the ultimate wireless, pneumatic compression wrap that…
Science

සේනා රොක් වෙන ශිල්ප සේනා

ශිල්පසේනා - විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය 2019 ජූලි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ. නව නිපැයුම් සහ විද්‍යා තාක්ෂණයට අදාළ විවිධාකාර ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් එහි ඇති අතර විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නව නිපැයුම් කරුවන් විශාල…
Astronomy

අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත්…
Science

විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක්!

ශ්‍රී ලංකාවේ විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක් පිහිටුවා ගැනීම අරමුණු කර ගත් මූලික සාකච්ඡාවක් ඊයේ (2018-10-17) කොළඹ 07, විද්‍යා මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා විද්‍යා සංනිවේදනයේ යෙදී සිටින, මාධ්‍යවේදීන්, විද්‍යාඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී, එවන් සංගමයක…
Astronomy

අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය මේ දිනවල ලංකාවේ…

විසිතුන් වැනි අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය 2018 ඔක්තෝබර් 06 වැනි දා සිට 14 වැනි දා දක්වා  කොළඹ දී පැවැත්වේ. 'ඔලිම්පියාඩ්' තරග බිහි වූයේ, පැරැණි සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ආධුනික තාරකා විද්‍යාඥයන් සඳහා ය. එවැනි  අන්තර්ජාතික තරගයක් පළමු වරට සංවිධානය වූයේ, 1990-1991 දී 'චර්නොගොලොව්කා' විද්‍යා නගරයේ…
Biology

සංධිපාදකයන් ගැන නො සිතුවොත් – දවසක වන්දි ගෙවන්නට සිදු වේවි!

ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන නිවර්තන කලාපීය රටකි. අද දවසේ අභියෝගය වී ඇත්තේ එම විවිධත්වය ආරක්ෂා කර ගැනීමයි. පොදුවේ සත්ත්ව සංරක්ෂණය පිළිබඳ බහුලව කතාබහට ලක්වුව ද, සංධිපාදික සතුන් කෙරෙහි යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එනිසා මෙරට හමුවන සංධිපාදිකයන්  ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩසටහන් පෙළක ඇරඹුමක් ලෙස…