ජීවිතේ දිගු කර ගන්න – ළමයෙක් හදන්න!
අම්මා කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන එක බොහෝ දෙනාගෙ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඉන් ලැබෙන දේ බොහෝමයි. කැදැල්ලක උණුහුම, ආදරය සෙනෙහස විතරක් නොවෙයි එය තමන්ගේ ජීවිතේ දිගු කර ගන්නත් රුකුලක් ලැබෙන බවයි අලුත් ම පර්යේෂණයකින් හෙළි වන්නේ. ස්වීඩනයේ 1911 සිට 1925 දක්වා උපන් මිලියන 1.4කගේ තොරතුරු…