පිටස්තරයා 8
“ඉතින් චාලි අපි මොකද මේ ගැන කරන්න ඕන?” අද්මිරාල් රිචර්ඩ් බවර් සිය මිතුරු ජනරාල් චාල්ස් වෙලිංටන්ගෙන් බොහොම බැරෑරුම්ව ඇසුවේ මදුවිතක් වත්කරගන්නා අතරතුරේ දී ය. “අපි කෝකටත් මේ පුද්ගලයාව තව තවත් පරීක්ෂා කරලා බලමු…. ඒජන්තයෝ දෙන්නෙක් මේකට දැම්මා කියලා අපට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ… මේක ඇත්තෙන්ම…