අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත
විද්‍යාඥයකුගේ ජීවන වෘත්තාන්තයක් කෘතියක් හැටියට එළිදැකීම, යම් වැදගත්කමකින් යුක්ත වෙයි. යම් හෙයකින් එම කෘතිය විද්‍යාඥයාගේ විද්‍යා ජීවිතය ද සම සේ හාරාවුස්සන්නට පෙලඹේ නම්, එහි වැදගත්කම ඉහළ යයි. මෙකී විද්‍යා ජීවිතය දැකිය හැකි වන්නට නම්, කෘතිය රචනා කරන කවර කෙනකු හෝ එම ක්ෂෙත‍්‍රයෙහි ලා ප‍්‍රාගුණ්‍යයක් වඩා…