තෙල් ගැන ‘තෙලක්’ !
සත්ත්‍වයා ස්වභාවයෙන්ම කලබල වනසුලු ය. දෙල් කොළයකට වැටුණ බෙලි ගෙඩියක් නිසා ලෝකය පෙරලෙනවා යැයි කැලේ කඩාගෙන දිවූ හාවාගේ කතාව ඔබට මතක ඇතැයි සිතමි. තත්ත්‍වයෙන් බාල තෙල් නැවක් හරවා යැවූ බවට වූ ප්‍රවෘත්තියත් සමගම කලබල වූ අපේ ඇත්තන් සිදු කළේ ද එවන් අලකලංචියකි. ඒ හේතුව නිසා බොහෝ ඉන්ධන…