SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Food

A collection of only the most scrumptious food around town.

බීර තිත්ත බව අැත්තයි ද?

මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ මතකය අවදි වූවා. සීනි සහිත බීම පානයට වඩා බීර පානය සුව දායක ද යන ප්‍රශ්නය නිසා, සෑම දේකටම කියන්නට දෙයක් ඇති සමාජ ජාල වෙබ් අඩවිකරුවන්ටත්,…

කාපු ගමන් තිබහ හැදේ – කියන්න බෑ හැදෙන ලෙඩේ

නිවසේ සකසන ආහාරවලට වඩා පිටතින් ගෙනෙන ආහාරවලට ඇතැමුන් දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාමවලින් හැඳින්වෙන මෙකී රසකාරක දීර්ඝකාලීනව පරිභෝජනය කිරීමෙන් ශරීරයට අවැඩක් වන්නට පුළුවනි.…

මී පැණිවලත් කෘමිනාශක

ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන බොහොමයක් කෘමිනාශක, නව-නිකොටිනීකෘත (neonicotinoids), මී මැස්සන් ඇතුළු පරාගනයට උපකාරීවන බොහෝ ප්‍රයෝජනවත් කෘමි සතුන්ට හානි දායක බවට දැනට වසර ගණනාවක පටන් සාක්ෂි ලැබෙමින් පවතී. වර්තමානයේ ලැබී ඇති තොරතුරුවලට අනුව එය මෙතෙක් සීමා වී තිබූ යුරෝපා හා උතුරු ඇමරිකා මහද්වීප අභිබවා මුළු…