මුහුණ අල්ලා කොරෝනා ඉල්ලා ගනිමු ද?
මුහුණ ඇල්ලීම නවත්වන්නේ කොහොම ද? කොරෝනා වයිරසය පමණක් නොව වෙනත් විෂබීජයක් වුව, ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා මුහුණ ඇල්ලීමෙන් වැළකීම ඉතා වැදගත් වේ. කෝවිඩ්-19 වයිරසය ලෝහ හෝ ප්ලාස්ටික් මතුපිට දින ගණනක් වුව ද නො නැසී පැවැතිය හැකි නිසා, නො සේදූ අතකින් උපැස් යුවලක් සකස් කිරීම…