SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Health/Medicine

වයසට යනවිට සරුබව අඩු වේ – අඩු වයසින් නම් ප්‍රතිඵල වැඩි වේ

ලෝකය කෙතරම් වෙනස් වුවත්, සැමදා නව ජීවයකට ජීවය දෙන්නී ගැහනියම ය. එහෙත් ඒ ගැහැනුකමට  සීමා මායිම් නැත්තේ ද නොවේ. "ගැහැනු ළමයෙක් වුණාම ඉක්මනට කසාද බදින්න ඕන" වැඩිහිටියන් කියන්නේ එහි සැබෑ විදුහුරු තේරුම දැන වන්නටම බැරිමුත් ඒ අපේ පැරැන්නන් අත්දැකීමෙන් දැන සිටි දේය. අපේ පැරැන්නන් අත්දැකීමෙන්…

දියවැඩියාව ආපසු හරවන අලුත් බෙහෙතක්!

දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා පීඩා විඳින අයට සැනසිලිදායක පුවතක් අලුත්ම පර්යේෂණයකින් වාර්තා වෙනවා. දැන් තව දුරටත් දිවා රෑ නැතුව ඉන්සියුලින් එන්නත් කරන්නත්, අසීරුවෙන් සීනි කෑමෙන් වැළකී සිටින්නත් ඕන නෑ. දවසට එක පෙත්තක් ගත්තම දියවැඩියා තත්ත්වය ආපසු හරවන්න පුළුවන්. දිනපතා මෙම ඖෂධය…

ජීවිතේ දිගු කර ගන්න – ළමයෙක් හදන්න!

අම්මා කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන එක බොහෝ දෙනාගෙ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඉන් ලැබෙන දේ බොහෝමයි. කැදැල්ලක උණුහුම, ආදරය සෙනෙහස විතරක් නොවෙයි එය තමන්ගේ ජීවිතේ දිගු කර ගන්නත් රුකුලක් ලැබෙන බවයි අලුත් ම පර්යේෂණයකින් හෙළි වන්නේ.   ස්වීඩනයේ 1911 සිට 1925 දක්වා උපන් මිලියන 1.4කගේ තොරතුරු…

තිරිහන් වෙන්න අලුත් ව්‍යායාම ක්‍රමයක්!

හැම දේටම වඩා හොඳම බෙහෙත ව්‍යායාමය බවයි පැවසෙන්නේ. ඒක අප කාලෙක ඉඳන් දන්න කතාවක්. ඒත් දැන් අලුත් ම පර්යේෂණ මගින් වෙනත් කතාවක් කරලියට ඇවිත්. ඉන් කියැවෙන්නෙ නිරන්තරයෙන් සිදු කෙරෙන කෙටි-දැඩි ව්‍යායාමවලින් වයස්ගත වීම පාලනය කළ හැකි බවයි. වෙසෙසින්ම අපේ ශරීරයේ සෛලවල ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා යන ශක්තිය…

නූපන් ළදරුවන්ගේ සුවදුක් සොයන්න නවීන ක්‍රමයක්

    ශ්‍රී ලංකාවේ එක් වසරක දී නොමේරූ ළදරු උපත් 24,500ක් පමණ සිදු වේ. එලෙස, මවු කුසයෙන් අඩු වයසින් බිහි වීම එම ළදරුවන් ගේ වර්ධනයට හා මුල් ළමා විය සංවර්ධනයට බෙහෙවින් බලපාන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ඊට ප්‍රධානත ම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අඩු…

කල් ගතවන තුවාල සුව කිරීමට නව ක්‍රමයක්!

මිනිසුන් වයසට යත්දී වෙනස්වන්නේ බාහිර පෙනුම පමණක් නොවේ. දේහයේ සිදුවන විවිධ ක්‍රියාවලි ද වයසට යත්ම වෙනස් වේ. වයසට යන විට තුවාල සුව වීමට කල් ගන්නා බව පළමුවේන් ම සොයා ගනු ලැබුවේ දෙවැනි ලෝක යුධ සමයේ දී ය. තරුණ සොල්දාදුවන්ට වඩා වයස්ගත සොල්දාදුවන්ගේ තුවාල සුව වීමට…
  • 1
  • 2