SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Biology

අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත්…

සංධිපාදකයන් ගැන නො සිතුවොත් – දවසක වන්දි ගෙවන්නට සිදු වේවි!

ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන නිවර්තන කලාපීය රටකි. අද දවසේ අභියෝගය වී ඇත්තේ එම විවිධත්වය ආරක්ෂා කර ගැනීමයි. පොදුවේ සත්ත්ව සංරක්ෂණය පිළිබඳ බහුලව කතාබහට ලක්වුව ද, සංධිපාදික සතුන් කෙරෙහි යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එනිසා මෙරට හමුවන සංධිපාදිකයන්  ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩසටහන් පෙළක ඇරඹුමක් ලෙස…

වසර මිලියන ගණනකට පෙර ඇසුණු පුදුරු කටහඬක්

ආගන්තුක පෙදෙසක ගමන් කරමින් සිටින ඔබට සුපුරුදු කටහඬක් අසන්නට ලැබුණොත්? ඔබ දෙවරක් නො සිතා එදෙස හැරෙනු ඇත. ඒ කවුරුන් දැයි විමසනු ඇත. එහෙත් මේ නම් ඇසෙන්නේ එසේ මෙසේ කාලයකට පෙරාතුව කටහඬක් නොවේ. වසර මිලියන හැටහයකට පෙර තිබූ කටහඬකි. පසුගිය දා නේචර් ජර්නලයේ පළ වූ පර්යේෂණ…

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“ සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය.‍ දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන…

පොහොර අඩකින් අඩු කරන නව ක්‍රමයක් !

වී වගාව සඳහා නිර්දේශිත පොහොර ප‍්‍රමාණය සියයට පනහකින් අඩු කරගත හැකි ක්‍රමයක් සොයා ගැනීමට ලාංකේය පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. රසායනික පොහොර භාවිතයෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය හානි යම් පමණෙකින් හෝ අඩු කර ගැනීමට මෙම නව සොයා ගැනීම නිසා ඉඩකඩ විවර වී ඇත. රසායනික පොහොර භාවිතය…

පරිණාමය පසුපසට ගිය අවස්ථා ගැන සාක්ෂි රැසක්!

  ජීව පරිණාමය පිළිබඳව විද්‍යාඥයන් අධ්‍යයනය කරන්නේ දැනට ජීවත්වන ජීවී විශේෂ හා පොසිල පිළිබඳව සොයා බැලීමෙනි. මෙමගින්, එක් එක් ජීවී විශේෂවල පරිණාමය ඇරඹුණේ කේසේ ද?, එදා මෙදාතුර කාලයේ කවර වෙනස්කම් සිදු වී තිබේ ද?, ඒ ඒ ජීවී විශේෂ අතර පරිණාමික සබඳතා මොනවා ද? ආදිය සොයා…