රේඩියෝ අහන්නයි සීනි බලන්නයි දෙකට ම දහදිය!
ඔබේ දුරකතනයේ හෝ ඔරලෝසුවේ බැටරිය ක්‍රියා විරහිත වී ඇත් ද? එය නැවත පණ ගැන්වීමට ක්‍රමයක් සොයමින් ලතැවෙමින් පසු වන්නේ ද? නැවත පණ ගැන්වවීමට තවත් විදුලි බලය හෝ වෙනත් විසඳුමක් නොමැති නම් ඔබ කුමක් කරන්නේ ද? මෙවන් අවස්ථාවක තමන්ගේම සිරුරෙන් ගලන දහඩිය මගින් එම බැටරි පණ…