වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!
“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“ සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන…