SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

ICT

ගත්තු සැනින් රූප එවන අමුතු තාලෙ ටෙලිග්රෑමය

සමාජ මාධ්‍ය ඔබට කරදරයක් ද? කාලය කා දමන කටයුත්තක් ද?... වන්නට පුළුවනි. ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතක සැමරුම් හුවමාරු කර ගැනීමට, ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීම අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට Instagramවලින්…