SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Paleontology

ඌරු දළෙන් මාල තැනූ ආදි මිනිස්සු

නවීන ලෝකයේ විලාසිතාවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. ඒ ගැන කතාකරන්නේ ද මහ ඉහළිනි. එහෙත්, අලුත් ලෝකයේ දෙයකැයි සිතා සිටින මේ විලාසිතා ගැන කතාව ගල් යුගය තෙක් දිව යන්නේ යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඒ යුගයේ විලාසිතා තරමක් අමුතු ය. මේ අමුතු විලාසිතා කතාව දිගහැරෙන්නේ ඒ…

අයිස්යුගයේ දී ත් දත් පුරවලා !

දන්ත සායනය ගැන මතක් කළත් ඇතමෙකුට තරු විසි වේ. ඇතැම් විට ඒ කුඩා කාලයේ අත්දැකීමක් නිසා විය හැකි ය. ඒත් ඔබ අයිස් යුගයේ ජීවත් නොවී මේ යුගයේ දිවි ගෙවීම, වාසනාවක් හැටියට සැලකිය හැක්කේ, ඒ යුගයේ ද දත්පිරවීම කළ බව නවතම පර්යේෂණයකින් හෙළිවන නිසා ය. ධාන්‍ය…

නියැන්ඩර්තාල්ගේ හාදු දීම හා කෑම බීම දත් ඇන්දෙන් හෙළි වේ!

පුරාණ බෙල්ජියමේ ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයා මස් ආහාරයට ගත් අයෙක් වුවත් ඉන් කිලෝමීටර් දාහක් ඈත දැන් උතුරු ස්පාඤ්ඤය ලෙස හඳුන්වන පෙදෙසේ ජීවත් වූ නියැන්ඩර්තාල්වරුන් වෙසෙසින් ම නිර්මාංශ ආහාරවලට පුරුදු වී සිටියා. මේ බව හෙළි වන්නේ අලුත් ම පර්යේෂණයකින්. ඒ විතරක් නොවෙයි, එහි දී සිදු කළ…

වසර මිලියන ගණනකට පෙර ඇසුණු පුදුරු කටහඬක්

ආගන්තුක පෙදෙසක ගමන් කරමින් සිටින ඔබට සුපුරුදු කටහඬක් අසන්නට ලැබුණොත්? ඔබ දෙවරක් නො සිතා එදෙස හැරෙනු ඇත. ඒ කවුරුන් දැයි විමසනු ඇත. එහෙත් මේ නම් ඇසෙන්නේ එසේ මෙසේ කාලයකට පෙරාතුව කටහඬක් නොවේ. වසර මිලියන හැටහයකට පෙර තිබූ කටහඬකි. පසුගිය දා නේචර් ජර්නලයේ පළ වූ පර්යේෂණ…