කාලය මායා වී – මරණය සේයා වී _ මරණය ගැන විද්‍යාත්මක අර්ථදැක්වීමක්!
මරණය ගැන මතක් කළ සැනින් අපට දැනෙන්නෙ භීතියක්! ඒත් එය, මිහිරි හෝ අමිහිරි අත්දැකීමක් දැයි යන්න අප කිසිවෙකුත් දන්නේ නැහැ. අප අතරින් කෙනෙකු වියෝ වූ විට දැනෙන කම්පාව නම්, හොඳින් ම අපට දැනෙනවා. ආගමානුකූලව විවිධ අර්ථ දැක්වීම් මරණය ගැන තිබෙනවා වුණත් මරණයෙන් සියල්ල ඉවරයි කියන…