අපට වගක් නැති – ලොවට අගේ ඇති – මැජික් ජලය!
ජලය බොහෝ සංවේදී මාතෘකාවක්. ජීවය ඇති වූ දා පටන් ම ජලය-ජීවය එකට බැඳී පැවතුණා. ලෝකයේ ශිෂ්ටාචාර සියල්ල ම පාහේ බිහි වූයේ ජලය ඇසුරේයි. ඉන්දු නිම්න, නයිල්, යුප්‍රටීස්-ටයිග්‍රීස්, සහ හොවැංහෝ යන ශිෂ්ටාචාර සියල්ලම ඒ ඒ නදී ආශ්‍රිතව බිහි වීමෙන් ම මිනිසාගේ කටයුතුවලට ජලය කෙතරම් සමීප,…