SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Space

අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත්…

අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය මේ දිනවල ලංකාවේ…

විසිතුන් වැනි අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය 2018 ඔක්තෝබර් 06 වැනි දා සිට 14 වැනි දා දක්වා  කොළඹ දී පැවැත්වේ. 'ඔලිම්පියාඩ්' තරග බිහි වූයේ, පැරැණි සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ආධුනික තාරකා විද්‍යාඥයන් සඳහා ය. එවැනි  අන්තර්ජාතික තරගයක් පළමු වරට සංවිධානය වූයේ, 1990-1991 දී 'චර්නොගොලොව්කා' විද්‍යා නගරයේ…

කඩිමුඩියේ ලෝකෙන් චුත වෙන්නැයි ස්ටීවන් හෝකින් අනතුරු අඟවයි!

සුනාමි අත්දැකීම් නොතිබූ අපට සුනාමිය එන්නට පෙර ඒ ගැන කිසිවෙකු හෝ පැවසුවේ නම්, කවුරුන් එය විස්වාස කරාවි ද? අපේ එදිනෙදා ජීවිත රටාවෙන් ඔබ්බේ වූ අනාගත සිදුවීම් ගැන, සාමාන්‍ය මිනිසුන් කල්පනා කරන විදිය එසේ ය. ඔවුහු අත්දැකීමෙන්, පළපුරුද්දෙන්, අහන දකින දෙයින් යමක් තේරුම් ගන්නවා විනා, විශ්ලේෂණයෙන්…

ග්‍රහක මැට්ටෙන් විකිරණ පළිහක්

අභ්‍යවකාශයේ පාවී එන යෝධ පාෂාණ කුට්ටි හෙවත් ග්‍රහක, පෘථිවි වාසීන්ට තර්ජනයක් විදියටයි සැලකෙන්නෙ. එවැන්නක් පෘථිවියේ ගුරුත්වයට හසුවෙලා පොළොවට කඩාගෙන වැටුණොත් මහත් විනාශයක් වෙන බව කියන්න දෙයක් නෑ. ඒත් මේ ආරංචිය නම්, ග්‍රහකවල උදව්වෙන් අභ්‍යවකාශගාමීන්ගෙ ජීවිත බේරාගන්නා විදියක් ගැන. ගැඹුරු අභ්‍යවකාශයේ දී සිදුකෙරෙන මෙහෙයුම්වල දී අභ්‍යවකාශගාමීන්ට…