SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Technology

SPRYNG sprung!

World’s Most Advanced Muscle Recovery Tool Amrah Akbar, Director, Health & Wellness of MAS Holdings (Pvt) Ltd, explains about their latest innovation, "SPRYNG" at the Shipasena Science and Technology exhibition recently held at BMICH premises, Colombo. It is the ultimate wireless, pneumatic compression wrap that…

සේනා රොක් වෙන ශිල්ප සේනා

ශිල්පසේනා - විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය 2019 ජූලි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ. නව නිපැයුම් සහ විද්‍යා තාක්ෂණයට අදාළ විවිධාකාර ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවක් එහි ඇති අතර විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නව නිපැයුම් කරුවන් විශාල…

අපේ විද්‍යා දියුණුවට නව ගැම්මක්!

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය මේ දිනවල කොළඹ දී පැවැත් වේ. එහි සමාරම්භක උත්සවය දෙසැම්බර් දෙවැනි දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගමත්, විශේෂ ආරාධිතයා ලෙස නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලත්…

විකල්ප බලශක්තිය විකල්පයක් ද?

නොපෙනෙන නොතේරෙන දේවලට බිය වී ඒවා දේවත්වයෙන් සැලකූ ඉතිහාසයකි මිනිසාට ඇත්තේ. සූර්යයා, ගින්දර, ජලය, සුළඟ, අකුණු ආදිය සියල්ලටම දෙවියන් අරක්ගෙන සිටින්නේ ඒවායේ වූ තේරුම්ගත නොහැකි වූ අද්භූත බව නිසා ය. එනමුත්, වර්තමාන ලෝකයේ මිනිසා මේ සියල්ල ජයගෙන ඇතිවාක් පමණක් නොව ඒවා සිය භාවිතාවට ද යොදා ගන්නවා. මිනිසාගේ…

ලෝක යුද්ධයකට අත වනන බැලිස්ටික් මිසයිල

ඈත අතීතයේ කඩු කිණිසි තෝමර හෙල්ලවලින් යුධ කළ අප, දුර ඇති ඉලක්ක වනසා දැමීමට භාවිත කළේ දුණු-ඊ ආදී ආයුධයි. පුරාතන චීනුන්වෙඩි බෙහෙත් සොයා ගැනීමත්, ඒවාසතුරන් නැසීමට යොදා ගැනීමත් නිසා තුවක්කු වෙඩි උණ්ඩ බිහි වුණා. මේ සමගම වැඩි දුරක් ගොස් වැඩි හානියක් කළ හැකි ආයුධ සහ උණ්ඩ…

බලශක්ති ගැටලුවට බැටරිවලින් විසඳුමක්!

  බලශක්තිය යනු ඔබට මට මෙන්ම මුළු ලොවටම අත්‍යවශ්‍ය දෙයක්. බලශක්ති නිෂ්පාදන ක්‍රම කොතෙකුත් තිබුණත් අවශ්‍ය මොහොතේ දී එය ලබාගැනීම සඳහා ගබඩාකර තැබීම ඉතා වැදගත්. මේ සඳහා ගබඩා විධික්‍රම හා උපාංගවල දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. ඒ කියන්නේ බලශක්තිය පිලිබඳ නෙත් යොමුකරද්දී මූලිකවම කරුණු දෙකක් ගැන සොයා…

අනාගතේ ඔබේ අතේ – අපේ තැනට රොබෝ එබේ!

  විද්‍යාඥයින් සහ අනාගතය දකින්නන් විවිධාකාර මට්ටමින් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්‍ව පිළිබඳව අනාවැකි පළ කරමින් සිටිති. ඒ, සිය අධ්‍යයනවල දත්ත උපයෝගී කර ගනිමිනි. මේ අනුව අනාගත ලෝකය තාක්‍ෂණයෙන් අනූන විය හැකි බව දත්ත නොමැතිව වුව ද අපට පුරෝකථනය කළ හැකි ය. දැනට ලෝකයේ භාවිත අන්තර්ජාලයට සම්බන්ධ…

ගූගල් ඇප් ගැන දත යුතු යමක්

අපේ බොහෝ ස්මාට් දුරකථනවල දැන් ගූගල් ඇප් සියල්ලම පාහේ දුරකථනය සමගම අපට ලැබෙන සාමාන්‍ය ඇප් පැකේජයක් බවට පත් වී හමාරයි. බොහෝ විට නව දුරකථනයක් ක්‍රියාකර අන්තර්ජාලයට පිවිසෙන විටම මුලින්ම ඔබගෙන් විමසන්නේ ජී මේල් විස්තර. ඒ අනුවයි ඔබේ දුරකථනය සැකසෙන්නේ. බොහෝ දෙනාගේ දුරකථනවල මේ ඇප් තිබුණත්, ඔවුන්…

ඔබ ගැන දන්නා ෆේස්බුක් ගැන ඔබත් දැන ගන්න!

වසර 2004 පෙබරවාරි 04 වැනි දා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දී එළිදැක්වුණු, ලෝකය වෙනතකට ගමන් කරවන Facebook නම් සමාජ ජාල වෙබ් අඩවිය ලෝකවාසී මිනිසුන්ගේ සිත් සතන්, ජීවන රටාව, දැන් සුසමාදර්ශීය වෙනසකට ලක් කර හමාරයි. The Facebook යනු ඇමරිකානු සරසවිවල සිසුන්ගේ පින්තූර එකතු කොට සැකසුන නාමාවලියක්. හාවඩ්…

ජාලේ පැටලුනොත් ජංජාලේ  

ලෝකය එකම විශ්ව ගම්මානයක් කියලා කියන්නෙ නිකම්ම නෙවෙයි. ලෝකයේ එහා කොණක සිටින කෙනෙකුට අන්තර් ජාලය හරහා ඔබ හා සම්බන්ධ වෙන්නට යන්නේ තත්පර හයක් වැනි කෙටි කාලයක්. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් කවදා හෝ රහසිගතව හෝ පටිගතකළ විඩියෝ දර්ශනයක් සමාජගත වීම නිසා ඔබට සමාජයටත් මුහුණ…
  • 1
  • 2