SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Uncategorized

දියවැඩියාව ආපසු හරවන අලුත් බෙහෙතක්!

දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා පීඩා විඳින අයට සැනසිලිදායක පුවතක් අලුත්ම පර්යේෂණයකින් වාර්තා වෙනවා. දැන් තව දුරටත් දිවා රෑ නැතුව ඉන්සියුලින් එන්නත් කරන්නත්, අසීරුවෙන් සීනි කෑමෙන් වැළකී සිටින්නත් ඕන නෑ. දවසට එක පෙත්තක් ගත්තම දියවැඩියා තත්ත්වය ආපසු හරවන්න පුළුවන්. දිනපතා මෙම ඖෂධය…