Books View All
අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත
විද්‍යාඥයකුගේ ජීවන වෘත්තාන්තයක් කෘතියක් හැටියට එළිදැකීම, යම් වැදගත්කමකින් යුක්ත වෙයි. යම් හෙයකින් එම කෘතිය විද්‍යාඥයාගේ විද්‍යා ජීවිතය ද සම සේ…
Chemistry View All
තෙල් ගැන ‘තෙලක්’ !
සත්ත්වයා ස්වභාවයෙන්ම කලබල වනසුලු ය. දෙල් කොළයකට වැටුණ බෙලි ගෙඩියක් නිසා ලෝකය පෙරලෙනවා යැයි කැලේ කඩාගෙන දිවූ හාවාගේ කතාව ඔබට…
Environment View All
සංධිපාදකයන් ගැන නො සිතුවොත් – දවසක වන්දි ගෙවන්නට සිදු වේවි!
ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන නිවර්තන කලාපීය රටකි. අද දවසේ අභියෝගය වී ඇත්තේ එම විවිධත්වය ආරක්ෂා කර ගැනීමයි. පොදුවේ සත්ත්ව සංරක්ෂණය…
Exploration View All
සිංහරාජය හරහා දින ගණනක ගමනක්
දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු…
Food View All
බීර තිත්ත බව අැත්තයි ද?
මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ…
Health/Medicine View All
මුහුණ අල්ලා කොරෝනා ඉල්ලා ගනිමු ද?
මුහුණ ඇල්ලීම නවත්වන්නේ කොහොම ද? කොරෝනා වයිරසය පමණක් නොව වෙනත් විෂබීජයක් වුව, ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා මුහුණ ඇල්ලීමෙන් වැළකීම…
Home View All
Space Diplomacy
SPACE DIPLOMACY OR NEW TECH RIVALRIES? by Nalaka Gunawardene - Science writer
ICT View All
ගත්තු සැනින් රූප එවන අමුතු තාලෙ ටෙලිග්රෑමය
සමාජ මාධ්‍ය ඔබට කරදරයක් ද? කාලය කා දමන කටයුත්තක් ද?... වන්නට පුළුවනි. ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතක සැමරුම්…
Mathematics View All
පිපිරෙන බෝල – 5
ප්‍රධාන ගණිත කර්ම 3ක්ම පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක ගවේෂණය කරපු ජේම්ස් හිතුව, බෙදීමේ ගණිත කර්මයත් පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක…
Paleontology View All
ඌරු දළෙන් මාල තැනූ ආදි මිනිස්සු
නවීන ලෝකයේ විලාසිතාවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. ඒ ගැන කතාකරන්නේ ද මහ ඉහළිනි. එහෙත්, අලුත් ලෝකයේ දෙයකැයි සිතා සිටින මේ විලාසිතා…
Physics View All
කාලය මායා වී – මරණය සේයා වී _ මරණය ගැන විද්‍යාත්මක අර්ථදැක්වීමක්!
මරණය ගැන මතක් කළ සැනින් අපට දැනෙන්නෙ භීතියක්! ඒත් එය, මිහිරි හෝ අමිහිරි අත්දැකීමක් දැයි යන්න අප කිසිවෙකුත් දන්නේ නැහැ.…
Science View All
සේනා රොක් වෙන ශිල්ප සේනා
ශිල්පසේනා - විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය 2019 ජූලි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්…
Space View All
Space Diplomacy
SPACE DIPLOMACY OR NEW TECH RIVALRIES? by Nalaka Gunawardene - Science writer
Technology View All
SPRYNG sprung!
World’s Most Advanced Muscle Recovery Tool Amrah Akbar, Director, Health & Wellness of MAS Holdings (Pvt) Ltd, explains about their…
Uncategorized View All
දියවැඩියාව ආපසු හරවන අලුත් බෙහෙතක්!
දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා පීඩා විඳින අයට සැනසිලිදායක පුවතක් අලුත්ම පර්යේෂණයකින් වාර්තා වෙනවා. දැන් තව දුරටත්…
පැතලිලන්තය Flatland by Edwin A. Abbott View All
4. ස්ත්‍රීන් ගැන
තියුණු ශීර්ෂකෝණවලින් යුත් සොල්දාදු පන්තිය භයානක යැයි කියන්නේ නම්, අපගේ ස්ත්‍රී පක්ෂය විග්රහ කිරීමෙහි ලා සුදුසු වන්නේ අතිභයානක යන පදය…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය View All
පිටස්තරයා 38
මොලීගේ දුරකථන තිරයේ සටහන් වූයේ වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වාසය කරන හිමි නමකගේ පින්තූරයක්. ඒ අන් කිසිවකුගේ නොව.... මඩකුඹුරේ අත්ථදස්සි…
විදු වැකිය View All
නොබා සැදිය යුතු බබා සේවා
"දැන් maternity leave (ප්‍රසුත නිවාඩු) ඉවර වෙන්නත් ලඟයි. අනේ මන්දා මොනවා කරන්න ද කියලා. බබාව දාල යන්න කෙනෙක් නැහැ. අපේ…