පිටස්තරයා 30
“ඊයෙ රෑ මොකද වුණේ?” පර්යේෂණයාගාරයට පැමිණි වහාම මෙගන් දුවගෙන ඇවිත් මොලීගෙන් විමසුවා. “මොනවා වෙන්න ද? මමයි සිමෝනයි ගේ අස්පස් කරලා යන්න ගියා. මම ගෙදර යනකොට රෑ වෙලා.” “ඔයාට හොඳටම සහතික ද ඔයා ගෙදර ගියා කියලා?” “ඔවු... ඇයි? මම විශ්වගෙ ගෙදර නැවතුනා නම් ඔයාට ප්රශ්නයක්ද?” “මට ප්රශ්නයක්…