SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගොවි දෑතට ඩ්‍රෝන තාක්ෂණය

මීට දස වසකට පෙර, "ඩ්‍රෝන්" හෙවත් මිනිසුන් රහිත ගුවන් යානා ගැන අසන්නට ලැබුණේ හොලිවුඩ් තිරයේ සහ ඇමරිකානු පහර දීම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල දී පමණි. එහෙත් අද වන විට එය කුඩා දරුවන්ගේ කෙළි බඩුවක් තත්වයට පත්ව ඇත. ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන පර්යේෂණවල දී ප්‍රතිඵල සමාජගත…
Exploration

සිංහරාජය හරහා දින ගණනක ගමනක්

දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු රැස් දහරාවක් ජල තලය මත වැටී තිබුණ ද, අඩි කිහිපයකට වඩා ගැඹුරට කිසිවක් නොපෙනේ. දිය මතට පැන සිත් සේ කිමිදෙන්නට මා සිත පොපියමින් ඇත. එහෙත්…
Exploration

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට     පුංචි ලෝකාන්තය එක් පසෙක අහස එළිය වන්නේ, මෙදෙස නැගෙනහිර යැයි කියන්නාක් මෙනි. මා මුහුන ලා සිටින්නේ ද එදෙස ය. කුරුලු කූජනය එන්න එන්නම තීව්ර වේ. හිරු උදාවට තවත් කල් වේලා ඇත. නින්දෙන් අවදි වූ මා වාහනයේ ද්වාරය හැර…
Exploration

රක්වාන තරණ-1 බෝටියතැන්නෙන් හඳපාන්ඇල්ලට..

රක්වාන තරණ-1 බෝටියතැන්නෙන් හඳපාන්ඇල්ලට..   බෝටියතැන්නේ සිට හඳපාන්ඇල්ල තැන්නේ මුදුන දක්වා ගොස් නැවත පැමිණි ගමන් මග   මොනවහරි කාල ඉමු ද?...   පහේ කණුව දෙනගම මහතාගේ කඩය ගමන පටන් ගන්න කලින් මොනවහරි කාල ඉමු ද? “හ්ම්ම්...” මම මුවින් නොබැන පිට රැඳි බර පොදිය සැහැල්ලු කළෙමි.…
Nature

හෝටන් තැන්න 1 – මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ…

  මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ හෝර්ටන් තැන්න වෙත ළඟා වන විට රෑ බෝ වී තිබිණි. වනෝද්‍යානයේ කඳවුරු බිමක් අප වෙනුවෙන් වෙන් කර තිබුණත්, සවස හතරට පෙර ඒ වෙත ළඟා විය යුතු වූයෙන් දැන් වනෝද්‍යානය තුළට යා නොහැකි ය. නවාතැනක රැය පහන් කිරීමට ද…