SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 18

“නැහැ නැහැ ගීතිකා… එහෙම ප්‍රශ්නයක් නැහැ…… මම වරදවා වටහා ගන්නෙ නැහැ….” “මට කවදාවත්  ආදරයක වුවමනාවක් වුණේ නැහැ… මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා…. නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න ඕනෑකමක් තිබුණෙ නැහැ මට… ඒ වගේම මට පෞද්ගලිකත්‍වයක් තිබුණා ආරක්‍ෂා කර ගන්න… මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 17

“විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ….” විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය. “ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුණා… තව කොච්චර කාලයක් විතර යයි ද සම්පූර්ණයෙන්ම සනීප…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 16

“මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි…..” “ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.” “මම කිවුවා තමයි… ඒ වුණාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 15

පසුදා සවස් වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 14

“සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.” අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්ඵල ගැන්වීමට ය. සෙනසුරාදා සාකච්ඡා…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 13

“සත්තකින්ම….ඔබමයි කිවුවෙ පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුණා කියලා. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුණේ කියලා…” “දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූල ද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 12

“මොකද විශ්වට වෙලා තියෙන්නෙ?“ සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවා ය. “නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….“ කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ. “මේකයි සුමනසේකර මහත්මයා. අද විශ්ව රැකියා…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 11

මේ සිදුවීම නාවික පර්යේෂණ ආයතනයේ සිටි සියල්ලන්ම ඉතාම කලබලයට පත් කළ සිදුවීමක්. සිදුවූයේ කුමක්ද කියා හරිහැටි නො දැන සිටියත්, ඉහළම පාලනාධිකාරියේ සිට පර්යේෂණායතනයේ සෑම දෙනාම දක්වාම නොයිවසිල්ලෙන් බලා සිටින්නේ කුමක් හෝ සුබදායක තොරතුරක් ලැබේවි යන බලාපොරොත්තුවෙන්. “දැන් මොකද කරන්නෙ?” “මොනවා කරන්නද? වෙන දෙයක් වෙනකල් බලාගෙන…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 10

ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය. තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 9

“මොලී මොකාටද එන්න හදන්නෙ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ…… මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි…” “ඔයා විශ්වට කැමති ද? “පොඩි කැමැත්තක් තියෙනවා… මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා… තවම ගෑණු ළමයෙක්වත් නැහැ…” “පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ…… කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ…..පිටුපසින් සිට බිල් මහ හඬින්…