SciTech Publishing Corporation (Pvt) Ltd.

අභිරහස් විශ්වය

රු350.00

කර්තෘ: පාලිත බණ්ඩාර

ප්‍රකාශනය: The Solutions Company  © 2017, ISBN: 978-955-3616-00-5, ප්‍රමාණය A5, පිටු 56 වර්ණ

අන්තර්ගතය: අභ්‍යවකාශය/තාරකා විද්‍යාව

3 in stock (can be backordered)

Description

රහස් හෙළිදරව්ව අසීරු ය. අබිරහස් හෙළිදරව්ව ඊටත් වඩා අසීරු ය. තාරකා විද්‍යාවට සම්බන්ධ අභිරහස් හෙළිදරව් කිරීම සඳහා වසර සිය ගණනක් නොව දහස් ගණනක් ගත විය. එනමුදු ශ්‍රී ලාංකිකයන් බහුතරයකට මේ සියල්ල ම තවමත් අභිරහස් ය. මෙම සීමා වැටකඩොළු බිඳ දමා කුතුහලය දනවන මාතෘකා රැසක් පිළිබඳ තාරකා විද්‍යා දැනුම සහ තොරතුරු සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අභිරහස් විශ්වය”

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss