SciTech Publishing Corporation (Pvt) Ltd.

උසස් පෙළ ශුද්ධ ගණිතය

රු695.00

කර්තෘ: චතුරිකා ශ්‍රීමාලි අබේකෝන්, සුනේත්‍රා වීරකෝන්, කපිල සිල්වා

ප්‍රකාශනය: විද්‍යා ප්‍රකාශකයෝ © 2017 පළමු වැනි මුද්‍රණය, ISBN: 978-955-7280-03-5, ප්‍රමාණය A4, පිටු 254

අන්තර්ගතය: උසස් පෙළ (වසර 13) ශුද්ධ ගණිතය

3 in stock (can be backordered)

Description

මෙහි ඉදිරිපත් කොට ඇත්තේ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයෙහි 13 වසර ශුද්ධ ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටලු ය.

මේ පොත සමග සංයුක්ත තැටියක් ද නිකුත් කෙරේ. ඊට අමතරව අදාළ ගණිත සංකල්ප පැහැදිලි  කැරෙන වීඩියෝ ඇතුළත් අන්තර්ජාල යොමුවක් ද ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “උසස් පෙළ ශුද්ධ ගණිතය”

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss