Description
සියලු වස්තු පොළොව දෙසට ආකර්ශණය වීම නිසා වස්තුව මත ඇති වන නියත බලයේ ක්‍රියා ලක්ෂ්‍යය ගුරුත්ව කේන්ද්‍රය මගින් ලැබේ. වස්තු පරිහරණයේ දී ඒවා ක්‍රියාකාරකම්වලට යොදා ගැනීමේ දී, මේ පිළිබඳ දැනුම ප්‍රයෝජනවත් වේ. උසස් පෙළ සංයුක්ත ගණිතය යටතේ එන ගුරුත්ව කේන්ද්‍රය කොටස මෙම පොතට ඇතුළත් කොට ඇත.
විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.
විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.
තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
Charith sandaruwan –
awaiting approval
Charith sandaruwan –
Good
Charith sandaruwan –
Good
Charith sandaruwan –
Super